පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය.
අදාල මුදල් තොගය ලිත්‍රො සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය ලංකා බැංකුවේ කැමරාවල සටහන්ව තිබී ඇත. ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.
Tuesday, October 10, 2017
තායිවාන් ගිණුම් හැක්‌කළැයි සැකපිට ලිට්‌රෝ සභාපති අත්අඩංගුවට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment