‘දානේ වළදනවට වඩා මහින්දගේ බඩගෝස්තවරවාදයෙන් යැපුනේ’..භික්ෂුන් වහන්සේලා ගැන ෆොන්සේකාගෙන් යළි ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 11, 2017

‘දානේ වළදනවට වඩා මහින්දගේ බඩගෝස්තවරවාදයෙන් යැපුනේ’..භික්ෂුන් වහන්සේලා ගැන ෆොන්සේකාගෙන් යළි ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් (VIDEO)

අමාත්‍ය සරත් ෆොන්සේකා, පුජ්‍ය අල්ලේ ගුණවංශ හිමියන්ට චීවරධාරියා යැයි ඇමතීම ගැන විමසීමේ දී අමාත්‍යවරයා අද(11) ස්වාමින් වහන්සේලා පිළිබඳ තවත් ප්‍රකාශයක් කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විවේඡනය කළ භික්ෂුන් වහන්සේලා දානය වළඳනවාට වඩා මහින්ද රාජපක්ෂගේ බඩගෝස්තරවාදයෙන් යැපුන ය බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *