කොන්ක‍්‍රිට් දමා ථුපාරමයේ සෙල්ලිපිය වහයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 11, 2017

කොන්ක‍්‍රිට් දමා ථුපාරමයේ සෙල්ලිපිය වහයි…

1800 වසරක් පැරණි පාලූමැකිච්චාව සෙල්ලිපිය මතින් කොන්ක‍්‍රීට් බැම්මක් ඉදිකිරීම ගැන පරීක්‍ෂණයක් පුරා විද්‍යා දෙපාරත්මේන්තුව විසින් ආරම්භ කර ඇත.

ත‍්‍රිකුණාමලය-අනුරාධපුර ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මෙම සෙල්ලිපිය මතින් කොන්ක‍්‍රිට් බැම්මක් ඉදිකර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසිනි.මෙරට පළමු දාගැබ වන ථුපාරාමයේ නමද මෙම සෙල්ලිපියේ සදහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad