දූෂණ චෝදනා වලින් පසු ICTA ලොක්කා ඉල්ලා අස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

දූෂණ චෝදනා වලින් පසු ICTA ලොක්කා ඉල්ලා අස්වේ


ICTA ප්‍රධාන විධායක නිලධාරී Muhunthan Canagey මහතා තම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. ඒ, මිට සුළු මොහොතකට පෙරයි.තමන් ශ්‍රී ලංකා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක තනතුරින් ඉල්ලා අස් වූ බව මුහුන්දන් කනගේ මහතා පවසා තිබේ. මූල්‍ය අක්‍රමිකතා සහ දූෂිත ගනුදෙනු ගණනාවක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ICTA ආයතනයට චෝදනා එල්ල වී තිබේ.

අස්වීමේ ලිපිය පහතින්,



No comments:

Post a Comment

Post Bottom Ad