සුවඳ සන්නිය - සේපාලි මායාදුන්න
නිකිණි කලුවර - දීප්ති මංගලා රාජපක්ෂ
නා ගච්ජති - පද්මිණී සෙනෙවිරත්න
සප්තපර්නී - සුසන්ත මහඋල්පත
රැජින - මොහාන් රාජ් මඩවල
භෂ්මාවශේෂ - චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි
අංගනා - ශාන්ති දිසානායක
ගුරුඩ මුහුර්තය - කීර්ති වැලිසරගේ
සිය සිය පත් සිය - සුමිත්‍රා රාහුබද්ද
හඳ පලුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න
වණ්ණ දාසී - කත්‍යානා අමරසිංහ
අවසන් තරගකරුවන් පස් දෙනා ප්‍රකාශයට පත් කිරීම අද (14) පස්වරු 3.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
No comments:
Post a Comment