පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනාධිපති නිතිඥ ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කිරිම ඊයේ (13) ඇරැඹූ බව බදුලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මැතිවරණ කල් දැමීම, දුෂිතයන් රැකීම හා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදී මඟහැරීම යනාදී පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් දැනටමත් කැමැත්ත පළකර ඇති බවද ප්‍රකාශ කළේය.
ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒ මහතා පසුගිය 9 වැනි දා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment