රවීගෙන් පසු ශ්‍රීලනිප මහ ලේකම් ඉල්ලා අස්විය යුතුයි - ඇමැති එස්.බීට රතු එළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

රවීගෙන් පසු ශ්‍රීලනිප මහ ලේකම් ඉල්ලා අස්විය යුතුයි - ඇමැති එස්.බීට රතු එළියක්

අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ද ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා ද දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු බව ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි. හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසීය. එස්.බී ඇමැතිවරයා සමෘද්ධි කප්පාදුවට සැරසෙනවානම් ජනාධිපතිවරයා රවී ඇමැතිවරයට පෙන්වූ රතු සංඥාව එස්.බී ඇමැතිවරයාටද පෙන්විය යුතු බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad