විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවලට ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
බොහෝ ප‍්‍රදේශයන්වලට වැසි ලැබුණත් විදුලි බලාගාර ආස්න ජලාශවල ජල ධාරිතාව සැලකිය යුතු තරමින් ඉහළ ගොස් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි. මේ තත්වය මත අඛණ්ඩව විදුලි බලය ලබා දීම සදහා තාප තාප විදුලිය උපයෝගී කර ගනිමින් සිටින බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
Sunday, June 11, 2017

කොපමණ වැස්සත් බලාගාර පිරී නෑ.. විදුලිය භාවිතය පිරිමැස්මෙන්..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment