එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට බොරැල්ල සංවිධායක ධූරය හා රජයේ ආයතනයක සභාපති තැනක් හිමිවන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
එසේම එජාප වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතාගෙන් එජාපයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි අත්තනායක මහාත සීනිගම දේවාලයේ පැවැති ආගමික වැඩසටහනකට එක්ව ඉන්පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිණි. කෙසේවුවද, අත්තනායක මහතාට එජාප නායකයින් බහුතරයක් යළි එජාපයට එක්වීමට සලකා බලන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.
Source : infosrilankanews.com
Sunday, June 11, 2017

තිස්ස අත්තනායකට එජාප බොරැල්ල සංවිධායක ධූරය?
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment