දකුණු පළාත් සභාව පවත්වාගෙන ගිය සහ මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාර පැවැති ගාල්ලේ හිල්ටොප් මන්දිරය රජයට සම්බන්ධ ව්‍යාපාරිකයකුට දී ඇතැයි වාර්තා වේ.
මේ පැවරීම සිදුකර ඇත්තේ පළාත් මන්ත්‍රීවරුන්ගේ විරෝධතා මධ්‍යයේ බවද පැවසේ. දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානච්චි මහතා කියා සිටියේ අදාළ ව්‍යාපාරිකයා හිල්ටොප් මන්දිරයේ මේවන විට ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින බවත්, ඉන් ගාල්ලේ ඇති මිල කළ නොහැකි සංස්කෘතික වටිනාකමකින් හෙබි මේ බිම විනාශවීමේ අවදානමක් මතුව ඇති බවයි.
පසුගිය රජය මේ භූමිය නගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංවර්ධන සැලැසුමක්ද සකස්කර ඇති බවයි.
Sunday, June 11, 2017

හිල් ටොප් දේශපාලන හිතවතෙකුට
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment