පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි රටින් පිටවීම වැළැක්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නිවේදනයකට අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
Sunday, June 11, 2017

පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඥානසාර හිමිට තවත් තහංචියක්
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment