මාස 7 ක බිළිඳියක් ගෙල සිරකර ඝාතනය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 9, 2017

මාස 7 ක බිළිඳියක් ගෙල සිරකර ඝාතනය කරයි

මාතර, හක්මන, දෙනගම ප්‍රදේශයේදී මාස 07ක් වයසැති බිළිඳියක් ගෙල සිරකර ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිළිඳියගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අඹුසැමියන් දෙදෙනා අතර ඇති වු ගැටුමක් අතරතුර ඝාතනය සිදුව ඇති බවයි. බිළිඳියගේ මව විසින් රෙදි කඩකින් ගෙල සිරකර බිළිඳිය ඝාතනය කර තිබේ. හක්මන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *