අධිකරණයට අපහාස කළැයැයි සම්බන්ධයෙන් පෙත්සමක් මගින් චෝදනාවකට ලක්ව සිටින ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීර මහතා පදිංචි නිවස සොයා අධිකරණයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම්කාර නීතිඥ මධුර විතානගේට අද(16) නියෝග කළහ.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අසත්‍ය පුවත් පළ කර අධිකරණයට හා අධිකරණ විනිසුරුවන්ට අපහාස කළ බවට අදාළ නීතිඥවරයා මෙම පෙත්සම ගොනු කර තිබේ. එසේම සඳරුවන් සේනාධීර පිටරටක පදිංචිව සිටියද ස්ථිර ලිපිනයක් සොයාගත නොහැකි වූ බව පෙත්සම්කාර නීතිඥවරයා අද (16) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සඳහන් කළේය. එ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් 28 යළි කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
Tuesday, May 16, 2017
ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන්ගේ පදිංචිය සොයන්නැයි නියෝග..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment