සමාජවාදී තරුණ සංගමය විසින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශය සඳහා තරුණ තරුණියන්ට අයථා අන්දමීන් රැකියා ලබාදී ඇති බවට චෝදනා නගමීන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල විභාග කිරීම මේ වන විට ආරම්භකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (15) දිනයේදී එම සංගමයේ ජාතික සංවිධායකවරයා වන එරංග ගුණසේකර හා නීතීඥ තුෂාර රණතුංග යන මහත්වරුන් දෙදෙනාගෙන් පැය භාගයක පමණ කාලයක් අල්ලස් කොමීසම සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් වාර්තා වේ. උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු යැයි කියමින්අ මාත්‍යවරයා පෙනී සිටින වීඩියෝවක් අන්තර් ජාලය තුළ ප්‍රචාරයවීමත් සමඟ ඔහුට එරෙහිව අදාළ පැමිණිල්ල ගොනු කිරිමට එම සංගමය කටයුතු කළේය.
Tuesday, May 16, 2017
ඇමති සජීත්ට එරෙහි පැමීණීල්ල විභාග කෙරේ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment