පවතින ජල ගාස්තු ඉහල නැංවීම සදහා වන යෝජනාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.
විෂය භාර ඇමති රවුෆ් හකීම් මහතා පවසන්නේ මේ වසර අවසන් වීමට පෙර ජල ගාස්තු ඉහල නැංවීමට සිදු වන බවයි. අදාල යෝජනා කැබිනට් අනුකමිටුවක් වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගත් බපසු ගැසට් පත්‍රයක් මගින් නව ජල ගාස්තු ප්‍රකාශයට පත් කරන බවද ඔහු සදහන් කරයි.
Tuesday, May 16, 2017
ජල ගාස්තු ඉහලට.. ගැසට් කරන්න සූදානම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment