දකුනු පලාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන ප්‍රබලම නියෝජිතයකු වන දකුනු පලාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා අද දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමින ගරු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හමුවී සාකච්චා කරා.
අවශ්‍ය ඕනෑම මොහොතක දකුනු පලාතේ එක්සත් ජනතා නිදහස් සංධානයේ පාලනය වෙනස් වෙන්න ඉඩ නොදෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ඔහු දුමින්ද දිසානායක මහතා සමග පවසා ඇති බවයි වාර්ථා වෙන්නෙ.
Tuesday, May 16, 2017
දකුණු පළාත් ඒකාබද්ධ විපක්ෂ ප්‍රභලයෙකු නිදහස් පක්ෂ මහලේකම් හමුවෙයි! (PHOTOS)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment