එවැනි ආකාරයට මාර්ග නීති කඩ කළ රියදුරෙකු පසුගියදා කොළඹ විජේරාම ප්රදේශයේදී පොලිස් රථවාහන නිලධාරියකු විසින් නවත්වනවා. වටිනා මෝටර් රථයක උජාරුවට පැමිණි රියදුරාගෙන් පොලිස් නිලධාරියා ඔහුගේ රියදුරු බලපත්රය ඉල්ලා සිටිනවා. නමුත් රියැදුරා පොලිස් නිලධාරියාගේ ඉල්ලීම ඉටුකරන බවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ.
එම වීඩියෝව පහතින්....
No comments:
Post a Comment