“සිහින තිබුණට කෝටියක්.. අතේ නැහැ එක රුපියලක්” – මධ්‍යම මහ ඇමතිගෙන් ප‍්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

“සිහින තිබුණට කෝටියක්.. අතේ නැහැ එක රුපියලක්” – මධ්‍යම මහ ඇමතිගෙන් ප‍්‍රකාශයක්

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක අද (17) ඇහැලේපොල ප‍්‍රදේශයේදී උතුරු මැද පළාත් සභාවේ ඇමති මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ “ඔය කහින තරමට කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා දැන් පැහැදිළියි නේ. සිහින තිබුණට කෝටියක්.. අතේ නැහැ එක රුපියලක් කියලා තමයි කියන්න තියෙන්නේ. මධ්‍යම සියලු ඇමතිවරු එකපයින් ඉන්නේ.. එහෙම ඉන්න බැරි අය හිටියොත් ඒ අයත් යයි.“ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad