ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව සිටින පළාත් සභා මන්ත‍්‍රීවරුන් ආණ්ඩු පාර්ශවයට දිනා ගැනීම සදහා මුදල් ඇතුළු විවිධ වරප‍්‍රසාද දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කරනු ලැබීය. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි පල වන්නේ ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් සබා මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වන්නේ නම් කෝටි 5-10 දක්වා මුදලක් ලබා දෙමින් බවයි. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශපාලන බලවතුන් දෙදෙනෙකුද සෘජුව මැදිහත් වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
Wednesday, May 17, 2017
ඒකාබද්දයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ ලංසුව කෝටි 10 තෙක් නගී (EXCLUSIVE)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment