කාන්තාවන්ට වන හිංසනයන් වගේම අසාධාරණ වැඩ එන්න එන්නම වැඩි වෙන්න පටන් ගෙන තියෙනවා කියන කාරණය ඔබ අප කවුරුත් දන්නා කාරණයක්. එවැනි ක්‍රියා නිරන්තයෙන්ම සිද්ධ වෙන්නේ කාම ආශවලින් පෙල පුද්ගලයින්ගෙන් නොයෙකුත් මානසික ලෙඩ වලින් පෙළෙන පුද්ගලයින්ගෙන්. ඒත් ඊට වඩා හුගක් වෙනස් ආකාරයේ පුවතක් අපිට වාර්තා හවායි දූපතට අයත් Honolulu ගුවන් තොටුපළින්.
මේ සිදුවීමට මුහුණ දුන්නේ වයස අවුරුදු 26ක ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක වන Molly Hill. මොලි තම පෙම්වතා ජීවත්වන හවායි දූපතේ දින 90ක සංචාරයක නිරතවීමට ඕස්ට්‍රේලියාවේ සිට හවායි දක්වා ගුවනින් ගොස් Honolulu ගුවන් තොටුපළින් පිටවීමට උත්සාහ කිරීමේදී එහි සිටි රේගු නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය පිළිබදව සැකසිතූ නිලධාරීන් මොලි නමැති මෙම තරුණියගේ බඩු බාහිරදිය පරීක්ෂා කිරීමේදි ඇගේ දිනපොතක ලියා තිබූ සටහනක් දැක තිබෙනවා.
එහි ඇයි විසින් ලියා තිබුනේ දින 90ක ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනීම සදහා හවායි බලා යන බවයි. එම සටහන දැක ඇය ගැන බොරු සැකයක් ඇති කරගත් ගුවන් තොටුපල නිලධාරීන් කිහිපදෙනෙක් මොලී නමැති මෙම තරුණියව කාමරයකට රැගෙන ගොස් ඇයට ඇය විසින් ඇද සිටි ඇදුම් සියල්ල සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙසට බලපෑම් කර තිබෙනවා. ඒත් ඊට අකමැති වූවත් ඇයට දැඩි ලෙස බලපෑම් කර එම පිරිමි නිලධාරින් විසින් ඇයව නිරුවත් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් කිසිදු සාක්ෂියක්වත් නොමැතිව මෙම තරුණියව පසුව නිලධාරින් ඇයව සිරගත කර තිබෙනවා. කාන්තාවන්ට වන හිංසනයන් වගේම අසාධාරණ වැඩ එන්න එන්නම වැඩි වෙන්න පටන් ගෙන තියෙනවා කියන කාරණය ඔබ අප කවුරුත් දන්නා කාරණයක්. එවැනි ක්‍රියා නිරන්තයෙන්ම සිද්ධ වෙන්නේ කාම ආශවලින් පෙල පුද්ගලයින්ගෙන් නොයෙකුත් මානසික ලෙඩ වලින් පෙළෙන පුද්ගලයින්ගෙන්.
ඒත් ඊට වඩා හුගක් වෙනස් ආකාරයේ පුවතක් අපිට වාර්තා හවායි දූපතට අයත් Honolulu ගුවන් තොටුපළින්. මේ සිදුවීමට මුහුණ දුන්නේ වයස අවුරුදු 26ක ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක වන Molly Hill. මොලි තම පෙම්වතා ජීවත්වන හවායි දූපතේ දින 90ක සංචාරයක නිරතවීමට ඕස්ට්‍රේලියාවේ සිට හවායි දක්වා ගුවනින් ගොස් Honolulu ගුවන් තොටුපළින් පිටවීමට උත්සාහ කිරීමේදී එහි සිටි රේගු නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය පිළිබදව සැකසිතූ නිලධාරීන් මොලි නමැති මෙම තරුණියගේ බඩු බාහිරදිය පරීක්ෂා කිරීමේදි ඇගේ දිනපොතක ලියා තිබූ සටහනක් දැක තිබෙනවා. එහි ඇයි විසින් ලියා තිබුනේ දින 90ක ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනීම සදහා හවායි බලා යන බවයි. එම සටහන දැක ඇය ගැන බොරු සැකයක් ඇති කරගත් ගුවන් තොටුපල නිලධාරීන් කිහිපදෙනෙක් මොලී නමැති මෙම තරුණියව කාමරයකට රැගෙන ගොස් ඇයට ඇය විසින් ඇද සිටි ඇදුම් සියල්ල සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙසට බලපෑම් කර තිබෙනවා.
ඒත් ඊට අකමැති වූවත් ඇයට දැඩි ලෙස බලපෑම් කර එම පිරිමි නිලධාරින් විසින් ඇයව නිරුවත් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් කිසිදු සාක්ෂියක්වත් නොමැතිව මෙම තරුණියව පසුව නිලධාරින් ඇයව සිරගත කර තිබෙනවා.
Friday, May 19, 2017

26යේ සුරූපි ඕස්ට්‍රේලියානු තරුණියව ගුවන් තොටුපළ නිලධාරීන් කාමරයකදී නිරුවත් කරලා
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment