ලොව කුඩාම චන්ද්‍රිකාව 18 තරුණයෙකුගෙන්.. (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

ලොව කුඩාම චන්ද්‍රිකාව 18 තරුණයෙකුගෙන්.. (ඡායාරූප)

ලොව කුඩාම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට 18 හැවිරිදි රිෆාත් ෆා රුක් නම් ඉන්දීය ජාතික තරුණයෙකු සමත්වී තිබේ. නාසා ආයතනය විසින් පැවැත්වූ තරඟයක් වෙනුවෙන් මොහු මෙය නිර්මාණය කර තිබූ අතර එම තරඟයේ ජයග්‍රාහණය හිමිවී තිබුණේ රිෆාත්ටය.

මෙම චන්ද්‍රිකාවේ බර ග්‍රෑම් 64ක් වන අතර එළැඹෙන ජූනි මස 21දා නාසා ආයතනය විසින් මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට නියමිතය. එසේම හිටපු ඉන්දීය ජනපතිවරයෙකු මෙන්ම විද්වතෙකුද වන අබ්දුල් කලාම් මහතාට ගෞරවයක් වශයෙන් මෙම චන්ද්‍රිකාවට නම් තබා ඇත්තේ ‘කලාම්සැට්‘ ලෙසනි.


ඡායාරූප පහතින්..






 

No comments:

Post a Comment

Post Bottom Ad