බදුල්ලෙන් අගමැතිගේ චේතිය බොරැවක් අතේ මාට්ටුයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

බදුල්ලෙන් අගමැතිගේ චේතිය බොරැවක් අතේ මාට්ටුයි..[Video]

තුන් මාසයක් තිස්සේ අලූත්වැඩියා කරන ලද කටුනායක ගුවන් යානා ධාවන පථය මීටර 75ක් පලල නොවීම නිසා ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනකූල නොවීම හේතුවෙන් ඒ-380 ගුවන් යානා ගොඩ බෑම සදහා අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සහතිකය ලබා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගුවන් යානාධාවන පථය දෙපස සකසා ඇති බැවින් ඒ-380 යානා ගොඩබෑමට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් එහි වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය බාර ගන්නා බවත්ය.

කටුනායක ගුවන් යානා ධාවන පථය නවීකරණය කරන්නේ ඒ-380 ගුවන් යානා ගොඩබාන්නට පහසු වන ලෙස බවත් ඒ සදහා ස්ථිරවම ධාවන පථය පලල් කිරීමක් සිදු කරන බවත් පසුගිය වසරේ දෙසැම්බර් 22 වනදා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.


 

No comments:

Post a Comment

Post Bottom Ad