ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වර්මානයේ විධායක ජනාධිපතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි ඩියුටි ෆී වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයයක් සිංගප්පූරුවේ ටොයොටා සමාගමන් ඇ.ඩොලර් 62500කට ලංකා බැංකුවේ ණයවර ලිපිගොනු අංක Branch 049- Ref No: NU/P/SIL/16/217 යටතේ ඇණවුම් කොට ගෙන්වා ගෙන ඇති බව කොලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ දැක්වෙයි.
මේ සඳහා ශ්‍රීලංකා රේගුව හරහා රුපියල් 33,457,500.00. පමණ බදු සහනයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබදී තිබෙන බවත් රුපියල් එක්දාස් හත්සීය පණහක් 1750/= පමණක් අයකර එම සුඛෝපභෝගි මෝටර් රථය 14/10/2016 වෙනි දින හම්බන්තොට වරාය නිදහස් කොට ගෙන ගොස් ඇතැයිද එහි සදහන්ය.
වාහනය ගෙන්වූ බවට වන ලියවිල්ල මෙතනින්
Friday, April 14, 2017
Home
අනාවරණ
ජනාධිපති මෛත්‍රී මන්ත්‍රී බලපත‍්‍රයෙනුත් වාහනයක් ගෙන්වයි.. අධිසැප වාහනය හම්බන්තොටින් ගොඩබායි.. වරාය ගාස්තු 1750යි..
ජනාධිපති මෛත්‍රී මන්ත්‍රී බලපත‍්‍රයෙනුත් වාහනයක් ගෙන්වයි.. අධිසැප වාහනය හම්බන්තොටින් ගොඩබායි.. වරාය ගාස්තු 1750යි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment