නාගරික සංවර්ධන අධිකාරියට අයත් කිසිදු රජයේ ඉඩමකට මැයි පළමු වැනිදා සිට කසළ බැහැර කිරීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර තිබේ.
මේ අතර යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කසළ බැහැර කිරීමට අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප්‍රතිපාදනවලින් විසඳුම් සපයා ගැනීමට සිදුවන බව එම අධිකාරිය සඳහන් කරයි.
මීතොටමුල්ල කුණු කන්ද හා අවට ප්‍රදේශ විධිමත් ලෙස පුනරුත්ථාපනය සඳහා යුද හමුදා සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටින බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවැසී ය.

No comments:
Post a Comment