රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති රාජිත සේනාරත්න මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කලේය.
පුරවැසි බලය ආදී රාජ්‍ය නොවන සංවිධානවලටද එහිදී දැඩි විවේචන එල්ල විය. සෞඛ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝදය පලකමින් මාධ්‍ය නිවේදනයක්ද ඔවුන් විසින් නිකුත් කරනු ලැබීය.
Thursday, April 13, 2017
GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment