මාරයා ලවා බුදුරදුන්ට පහර දෙන ජංගම දුරකතන වීඩියෝ ක‍්‍රීඩාවක් අන්තර්ජාලයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

මාරයා ලවා බුදුරදුන්ට පහර දෙන ජංගම දුරකතන වීඩියෝ ක‍්‍රීඩාවක් අන්තර්ජාලයට..

බුදුන් වහන්සේට අපහාස වන ලෙස නිර්මාණ්‍ය කරන ලද ජංගම දුරතන වීඩියෝ කී‍්‍රඩාවක් නිකුත් වී තිබේ.

google play වෙත එක් කර ඇති මෙම වීඩියෝ ක‍්‍රීඩාව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනවලින් ක‍්‍රියාත්මක කල හැකිය.

බුදුන් වහන්සේ මාරයාගේ ආයුධවලින් බේරා ගැනීමට උදව් කරන්නැයි මෙම ක්‍රීඩාව නිපදවා ඇත. මේ සම්බන්දයෙන් විරෝධය පල කරමින් එය ඉවත් කරන ලදෙ ඉල්ලා දැනටමත් ගූගල් ආතතනය වෙත පැමිණිලි ගණනාවක් යොමු කර ඇත.

අදාල යොමුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad