සතොස සහන මල්ල ගන්න හැදුනුම්පත අනිවාර්යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

සතොස සහන මල්ල ගන්න හැදුනුම්පත අනිවාර්යයි..

අලූත් අවුරුද්ද වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබා දෙන සහන මල්ල ලබා ගැනීමට ජාතික හැදුනුම්පත අනිවාර්ය කර ඇත.

ඇතැම් සතොස වෙලදසැල්වල ඉදිරිපත මේ බව දක්වමින් පුවරුවක්ද එල්ලා ඇත. හිටපු ජනාධිපති මහින්
රාජපක්‍ෂ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පල කලේය.



 

No comments:

Post a Comment

Post Bottom Ad