අවුරුද්දෙන් පසු ආණ්ඩුවේ පෙරලියක්.. ජනපති තීන්දුව ගනී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

අවුරුද්දෙන් පසු ආණ්ඩුවේ පෙරලියක්.. ජනපති තීන්දුව ගනී…

සිංහල අලූත් අවුරුද්දෙන් පසුව ආණ්ඩුවේ ප‍්‍රබල වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ නිලතල මෙන්ම වැඩසටහන්වලද මෙම වෙනස්කම් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවද පැවසෙයි. මෙහිදී ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විෂය පථයන්ද වෙනස් කෙරෙනු ඇතැයිද ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad