තමන් ලඟදීම චිත්‍රපට කර්මාන්තයට ප්‍රවිශ්ඨවන බව ඉරාජ් වීරරත්න පවසනවා. සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඉරාජ් ප්‍රකාශකර ඇත්තේ මේ වසරේදී එම කටයුතු ආරම්භ කරන බවයි. එම චිත්‍රපටය යූටියුබ් හරහා ප්‍රදර්ශනය කරනු ඇති.සාකච්ඡාවේදී ඉරාජ් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශකර තිබෙනවා.
වස්සානේ ගීත විඩියෝවට සමන්තබද්‍ර හිමියන් රංගනයෙන් දායකත්වන හේතුව කුමක්ද ?
මේක රඟපෑමක් නෙමෙයි. මොකද ඒකට රඟපෑමක් කියන්න බෑ.මීට කලිනුත් උන්වහන්සේ සහභාගී වෙලා තියෙනවා. අන්තිමට මොන ප්‍රශ්න ආවත් පන්සලට යනවා කියන එකයි මේකේ අර්ථය.
සමන්තබද්‍ර හිමියන්ගේ රැස් විහිදීම ගැනත් සමාජයේ කතාබහක් තිබෙනවා?
මේ බුදුරැස් නෙමෙයිනේ. බුදුන්ට කවුරුත් සමාන කරන්න බෑ. මේ ගැන හාමුදුරුවන්ගෙනුත් අපි විමසීමක් කලා. ග්‍රැෆික් වලින් තමයි රැස් විහිදෙන එක නිර්මාණකලේ. ඔබ මියුසික් වීඩියෝ හරහා නිරුවත නිරූපණය වෙන නිසා සමාජය නොමග යනවා කියලා චෝදනාවක් තියෙනවා. යොවුන් පිරිස නොමග යන්නේ රූපවාහිනී ප්‍රවෘත්ති බලලා. වැඩියෙන්ම දිවිනසාගන්නේ අපේ රටේ. තාත්තා දුවව රේප් කරනවා. ඒ දේට මට කෑගහල වැඩක් නෑ.මිනිස්සු හැදෙන්න ඕන.
Sunday, April 30, 2017
Home
ඕපාදුප
මම ලඟදීම චිත්‍රපට කර්මාන්තයට ප්‍රවිශ්ඨ වෙනවා – යොවුන් පිරිස නොමග යන්නේ ප්‍රවෘත්ති බලලා – ඉරාජ් වීරරත්න
මම ලඟදීම චිත්‍රපට කර්මාන්තයට ප්‍රවිශ්ඨ වෙනවා – යොවුන් පිරිස නොමග යන්නේ ප්‍රවෘත්ති බලලා – ඉරාජ් වීරරත්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment