සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්නගේ ගේ පවුල් ප්‍රශ්ණ පිළිබදව තමන් කිසිවක් නොදන්නා බව නව පරපුරේ රංගන ශිල්පී ධනුක ඩිල්ශාන් පවසනවා. ඔහු පුවත්පතකට ප්‍රකාශකර ඇත්තේ එම කරුනු පිළිබදව කතාකිරීමට හෝ තමන් අකමැති බවයි.
ගොසිප් පිලිබද තමන් බිය නොවන බවත් සාරංග හා උමාලි පිළිබදව ඔවුන්ගෙන්ම විමසිම වඩාත් යෝග්‍ය බවත් ධනුක ප්‍රකාශකර තිබෙනවා. උමාලිටත් ලේනෙක් ඉන්නවා. මටත් ලේනෙක් ඉන්නවා. අනිත් කිසිවක් ගැන තමන් නොදන්නා බවයි ධනුක ප්‍රකාශකර ඇත්තේ.
තමන්ට තවමත් පෙම්වතියක් නොමැති බවත්, අනුන්ගේ පවුල් කඩා පවුලක් නිර්මාණය කිරීමට අනවශ්‍ය බවත් ධනුක පවසා තිබෙනවා.
Sunday, April 30, 2017
Home
ඕපාදුප
උමාලිටයි මටයි දෙන්නටම ලේනෙක් ඉන්නවා – සාරංගගෙයි උමාලිගෙයි ප්‍රශ්න මට වැඩක් නෑ- ධනුක ඩිල්ෂාන්
උමාලිටයි මටයි දෙන්නටම ලේනෙක් ඉන්නවා – සාරංගගෙයි උමාලිගෙයි ප්‍රශ්න මට වැඩක් නෑ- ධනුක ඩිල්ෂාන්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment