බඩු මිල අහස උසට නැග තිබියදී ජනතාවට අවුරුදු කෑමට හැකියාවක් නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ජනතාවට අද වන විට මේ ආණ්ඩුව මුළුමනින්ම එපා වී ඇතැයිද කියයි.
අලූත් අවුරුද්ද පහුවුණාම කී දෙනෙක් හිරේ දමාවිදැයි නොදන්නා බවද පවසන ඔහු කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළලා දමන බවද අවධාරණය කරයි.

No comments:
Post a Comment