ජනපති හමුවෙන්න ජවිපෙ සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

ජනපති හමුවෙන්න ජවිපෙ සූදානම්

ජනපති හමුවෙන්න ජවිපෙ සූදානම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය හමුවී සාකච්ඡා පවත්වා ඇති බව ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad