මෙම මුදල් වෙන් කිරීමේ තිරණය සම්බන්ධයෙන් පළාත් සභාවේ උසස් නිලධාරිහු දැඩි මවිතය පලකර සිටිති. ස්වර්ණ සංඛ සම්මාන උළෙල ලබන මස 05 වැනි දින අනුරාධපුර නගරයේ සුපිරි හෝටලයක පැවැත්විමටත් ලබන මස 06 වැනි දින ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව හබරණ තරු හෝටලයක පැවැත්විමටත් කටයුතු මේවන විට සංවිධානය කර තිබේ. මෙම උත්සව දෙක සදහා වයවන මුදල රුපියල් ලක්ෂ 150 කි.

No comments:
Post a Comment