‘ඔබෙ සියුමැලි වත.. පණගන්වයි සිත..’ පොලිස් වාදක කණ්ඩායම සමග ගායන ශිල්පී පොලිස්පති වේදිකාවේ..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

‘ඔබෙ සියුමැලි වත.. පණගන්වයි සිත..’ පොලිස් වාදක කණ්ඩායම සමග ගායන ශිල්පී පොලිස්පති වේදිකාවේ..[Video]

පොලිස් දෙපාර්තමේන්තුවේ සංවත්සරය වෙනුවෙන් දකුණු පළාත් උත්සවය මාතරදී පැවති අවස්ථාවේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම වේදිකාවේ නැගී ගීතයක් ගැයුවේය.

අනිල් භාරතීගේ මුල් ගායනයෙන් යුත් ‘අද වේ ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය පොලිස්පතිවරයා ගැයුවේ මෙසේය.


 

අනිල් භාරතී ගයන මුල් ගීතය....

No comments:

Post a Comment

Post Bottom Ad