එක පවුලේ තිදෙනෙක් වෙඩි තබා මරා දමයි.. අම්බලන්ගොඩ යුද පිටියක් වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

එක පවුලේ තිදෙනෙක් වෙඩි තබා මරා දමයි.. අම්බලන්ගොඩ යුද පිටියක් වෙයි..

අම්බලන්ගොඩ, ඉඩම්තොටදී සිදු කරන ලද වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබේ.

පියා(32), මව(28) හා සිවු හැවිරිදි දරුවෙක් මෙසේ වෙඩි තබා මරා දමා ඇති අතර ඝාතකයන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

කුමන හේතුවක් නිසා මෙම වෙඩි තැබීම සිදු කලේදැයි තොරතුරු නැත. වෙඩි තැබීම සදහා T56 හා 9mm රිවොල්වර භාවිතා කර ඇති බවටද සාක්‍ෂි ලැබී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad