ඊයේ (05) රාත්‍රියේ අම්බලන්ගොඩ මාදම්පේ - ඉඩම්තොට ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ සිව් හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ රාත‍්‍රී 10.00ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ටී 56 ස්වයංක‍්‍රීය ගිනිඅවිවලින් වෙඩි තබා පලාගොස් ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉන්දික සොයිසා, ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි දේවිකා ද සොයිසා සහ එම යුවළගේ පුත‍්‍රයා වන සිව් හැවිරිදි රන්දික ද සොයිසායි.
අම්බලන්ගොඩ ඉඩම්තොට ප‍්‍රදේශයේ ඔවුන්ට අයත් වෙළෙඳසැලක් ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. මියගිය අයගේ සිරුරු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment