අමෙරිකානු පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් වසරේ පිහිනුම් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනයේ තිළිණය ජයග්‍රහණය කළේය.
ඒ, ඊයේ (05) කැනඩාවේ වින්ඩ්සර්හි පැවැති තිළිණ ප්‍රදානයේදීය. වාර්තාගත ඔලිම්පික් රන් පදක්කම් 23ක් ජයග්‍රහණය කළ 31 හැවිරිදි ෆෙල්ප්ස් පසුගිය රියෝ ඔලිම්පික් උළෙලේදී ජාත්‍යන්තර පිහිනුම් තරඟවලින් පසු ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගත්තේය.

No comments:
Post a Comment