රාවණා බලයේ කැඳවුම්කරු FCIDයට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

රාවණා බලයේ කැඳවුම්කරු FCIDයට කැඳවයි

රාවණා බලයේ කැඳවුම්කරු FCIDයට කැඳවයි
පසුගිය ආණ්ඩුව සමයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවාස අමාත්‍යවරයාව සිටි සමයේදී එම අමාත්‍යංශයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව ‍චෝදනා එල්ල වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

ඒ අනූව උන්වහන්සේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad