උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ජයලලිතාගේ මරණය ගැන ශෝක යෝජනාවක්ද ගෙන ආ අතර විපක්ෂ නායක. තවරාසා එය ස්ථිර කරනු ලැබීය.
මේ අතර, පාලක පක්ෂ මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කළු ඇඳුමින් සැරසී සහභාගි වීමද විශේෂයක් විය.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment