මෙහෙකාර සේවයේ යොදවාගෙන සිටින බව හැඟවෙන කුඩා ළමයකු බඩු මල්ල ද සමග මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගිය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.
පෙනුම අනුව අවුරුදු 10ක් පමණ වෙතැයි සිතිය හැකි මෙම දරුවා අදාල පුද්ගලයා පිටුපසින් බඩු පිරවූ මල්ලක්ද රැගෙන පැමිණෙන අතර පසුව ඔහු එම බඩු මල්ලද සමග දරුවාද ඩිකියට ඇතුළුකරන අයුරු කැමරාවක සටහන්ව තිබේ.
එම ඡායාරූපය පහතින්....

No comments:
Post a Comment