මෙරට සිට ක‍්‍රියාත්මක කරවන Breaking news.lk වෙබ් අඩවිය කිසිදු හේතුවකින් තොරව ලංකාව තුල වාරණය කර ඇති බව එහි පරිපාලකයෝ කියති.
මේ වන විට තම වෙබ් අඩවිය විදේශයන්හි පමනක් දර්ශණය වන බව ඔවුන් සදහන් කරති. සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එම වෙබ් අඩවියේ සංස්කාරකවරුන් විසින් මෙසේ සටහනක් තබා ඇත.
Monday, December 5, 2016
Breaking news.lk වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරයි…?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment