මහ ජනයා ලෙවකද්දී මන්ත්‍රීලට තෙලේ වැඩිවෙන්න දෙන දීමනා ලයිස්තුව මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

මහ ජනයා ලෙවකද්දී මන්ත්‍රීලට තෙලේ වැඩිවෙන්න දෙන දීමනා ලයිස්තුව මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැමිණීමේ දීමනාව රුපියල් 20000 දක්වා වැඩි කිරීමටත්, සභාවාරයකට පැමිණිමේ දීමනාව 2500ක් දකවා ඉහළ දැමීමටත් යෝජනා වී තිබේ. 

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කාර්යාල දීමනා ලෙස මසකට රුපියල් 100000ක් ලබා දීමටද යෝජනා කෙරී ඇත.

මේ වනවිට මහජන නියෝජිතයකු ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාදවල මිල මිලියන ගණනකි. මහජන මුදලින් මේසා මුදලක් මහජන නියෝජිතයින්ට ලබා දෙමින් ජනතාවට බදු බර පැටවීම අසාධාරණ බවයි බොහෝ දෙනකු පවසන්නෙ.

මහජන නියෝජිතයින් ලබන වැටුප, දීමනා සහ වරප්‍ර‍සාද ලයිස්තුව...


 

No comments:

Post a Comment

Post Bottom Ad