ජයලලිතා වෙනුවෙන් කුරුසියක සිටගෙන අතට ඇණ ගසා ගත් අනුගාමිකයා මෙන්න… (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජයලලිතා වෙනුවෙන් කුරුසියක සිටගෙන අතට ඇණ ගසා ගත් අනුගාමිකයා මෙන්න… (වීඩියෝ)

පසුගිය 2015 වසරේ ජයලලිතාට බලය අහිමිව ගිය අවස්ථාවක ඇගේ අනුගාමිකයෙකු හා කරාටේ ශූරයෙකු බව කියන පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ ලී කුරුසියක සිටගෙන අත් දෙකට ලේ පිටවනතුරු ඇණගසාගත් පුවතක් සදහන් වේ.

වීඩියෝව පහතින්..


 

No comments:

Post a Comment

Post Bottom Ad