ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු හයක් අලුත් පක්ෂයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු හයක් අලුත් පක්ෂයට

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු හයක් අලුත් පක්ෂයට
තමන් ඇතුළු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අනෙකුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දසදෙනාද ඉදිරියේදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad