ආහාර ප්‍රමිතියට නැත්නම් අමතන්න අංකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ආහාර ප්‍රමිතියට නැත්නම් අමතන්න අංකයක්

ආහාර ප්‍රමිතියට නැත්නම් අමතන්න අංකයක්
එළඹෙන උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කරන්නන් පිළිබඳව 0112 635 675 යන දුරකතන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එසේත් නොමැති නම් තම බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කළ හැකි බව ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියාසිටියේය.

තවද මෙවර උත්සව සමය නිමිති කරගෙන මහජන පරීක්ෂකවරුන් විශේෂ මෙහෙයුම් ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad