ඇමරිකා එක්සත් ජනපද රජය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.
ආරංචි මාර්ග පවසන්නේ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් එම සාකච්ඡා සදහා සූදානම් කෙරෙමින් ඇති බවයි. අදාල සාකච්චා පැවැත්වෙන්නේ මෙරට වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් බවද දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරයා පසුගියදා චීනයේ නිල සංචාරයක නිරත වී ආපසු මෙරටට පැමිණි දිනයේම කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා හිටපු ජනපතිගේ නිවසටම ගොස් ඔහු මුන ගැසී සාකච්චාවක් පැවැත්වී දින කිහිපයකට පසු මෙම සාකච්චාවද සූදනම් වෙමින් තිබීම විශේෂය.
Tuesday, December 6, 2016
Home
දේශපාලන පුවත්
මහින්දගේ චීන ගමනින් දේශපාලනය කැළඹේ.. ඇමරිකා රජය මහින්ද සමග හදිසි සාකච්චාවකට සූදානම්..
මහින්දගේ චීන ගමනින් දේශපාලනය කැළඹේ.. ඇමරිකා රජය මහින්ද සමග හදිසි සාකච්චාවකට සූදානම්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment