ලක්‍ෂමන් යාපාගේ හක්මන සමූපකාරයත් අන්ත පරාදයි.. ශ‍්‍රිලනිපය ආසන එකයි.. එජාපය 14යි.. මහින්ද පිල 112යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

ලක්‍ෂමන් යාපාගේ හක්මන සමූපකාරයත් අන්ත පරාදයි.. ශ‍්‍රිලනිපය ආසන එකයි.. එජාපය 14යි.. මහින්ද පිල 112යි..

හක්මන විවිධ සේවා සමූපකාරය සදහා නියෝජිතයින් තෝරා ගැනීමට පැවති නිලවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම ආසන 112ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයට ආසන 14ක් හා ශ‍්‍රීලනිපයට ආසන 01ක් හිමිවෙද්දී ජවිපෙට කිසිදු ආසනයක් හිමිව නැත.

No comments:

Post a Comment

Post Bottom Ad