ගායක 'චීලි' රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ගායක 'චීලි' රිමාන්ඩ්

ගායක 'චීලි' රිමාන්ඩ්

පැළවත්ත, විජිතපුර දී පසුගිය 06 වැනි දා පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක චිලී තිලංක ලබන ඔක්තෝබර් 25 දක්වා රිමාන්ඩ් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (11) නියෝග කළේය. 

 

No comments:

Post a Comment

Post Bottom Ad