රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට ඒ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දීමක් කර තිබූ අතර ඒ අනූව අද පෙරවරුවේ එහි ගිය පසු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත'
No comments:
Post a Comment