තරුණියක් දියනාමින් සිටි දර්ශන වීඩියෝ කළ පුද්ගලයෙකු රැඳවුම් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස වීඩියෝ කර ඇත්තේ 15 හැවිරිදි පිරිමි අයෙකු විසින් බවටයි අනාවරණය වී තිබෙන්නේ.
තම දියණිය දිය නානවිට වීඩියෝ කරන බවට ලද තොරතුරක් අනුව දියණිය දිය නෑමට සලස්වා මව විමසිල්ලෙන් සිට ඇති අතර මද වේලාවකට පසු කිසියම් පුද්ගලයෙකු වතුර බටය දිගේ නැග නාන කාමරයේ කවුළුවෙන් වීඩියෝ කරමින් සිටියදී මෙලෙස ඔහු අල්ලාගෙන ඇති බවටයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරුව සැකකරු මීගමුව පොලිසියට භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.සැකකරුගේ මානසික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මීගමුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.
Monday, August 1, 2016

හැමදාම හොරෙන් තරුණියක් නාන හැටි වීඩියෝ කරන විසේකාරයා අල්ලන්න අම්මා කරපු වැඩේ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment